(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය නිර්මල මාතා මහ විදුහළේ ගුරු භවතකු කොවිඩ් ආසාදිතයකු බවට වාර්තාවීමෙන් එම විදුහල පෙබරවාරී 8 දින දක්වා තාවකාලික වසා දමා ඇති කල්පිටිය පොලිසිය පවසයි.
ආසාදිත ගුරු භවතාගේ ආශ්‍රිතයින් වශයෙන් හදුනා ගත් සිසුන් 12 දෙනෙකු, ගුරු භවතුන් 28 අටක් සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළු 41 දෙනෙකු අද (2 ) පී.සී.ආර්.පරීක්ෂාවන් සඳහා යොමු කළ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd