(සුමිත් පොතුපිටිය)
කළුතර පළාතොට ප්‍රදේශයේ යතුරු පැදි අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයකට අද (11) රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
9 එම් එම් වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 4 ක් එල්ල කර ඇති අතර, එම ස්ථානයේ සිව්දෙනෙකු සිට ඇතත්, කිසිවෙකුටත් එල්ලවී නොමැති බව පොලිසිය කීය.
යතුරු පැදියකින් කළුතර දෙස සිට පැමිණි දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයේ එල්ල කර ඇති අතර, ඔවුන් ඒ දෙසටම පලා ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි .
කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති .
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කලුතර වෙඩි තැබීමක්