IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කැලණියේ විදුලි උපකරණ ගබඩාවක මහා ගින්නක්

(ලාල් එස් කුමාර)

කැලණිය වරාගොඩ  ගල්බොරැල්ලේ භාණ්ඩ ගබඩාවක ඉහළ මහලයේ ඇති වූ ගින්නෙක් පැය කීපයක් තිස්සේ ගිනි නිවන හමුදාව නිවීමට දැඩි වෙහෙසක් ගනී.

විදුලි උපකරණ ඇතුළු දැ ගබඩා කර තිබූ ගබඩාවක ඉහළ මහලයේ මෙම ගින්න හටගෙන ඇතැයි පොලිසිය කියයි. 



අදහස් (1)

කැලණියේ විදුලි උපකරණ ගබඩාවක මහා ගින්නක්

Santhu Monday, 05 December 2022 12:32 PM

මේ ගිනි තියන ඕනෑම කෙනෙක්ට තේරෙනවා මේ ගිනි තියන කතාන්දර පසුපස ඉන්නේ තනිකරම හුරු පුරුදු සංවිධාන කියලා ඇයි අප්පා ඔවුන්ව අල්ලලා දඞුවම් නොකරන්නේ...? ඇස් ඇරෙන් නැද්ද? එක්කෝ ඒවත් ඉහළ තැන් දැනුවත්වමද? කතාවෙලාම කරන දේවල්ද? දැන් කීයක්ද? වෙනත් නොදියුණු රටවල පවා මේවැනි විනාශකාරී ත්‍රස්තයින් හඳුනා ගන්නවා... ඇත්තටම ලාංකිකයන් පවු...!

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site