(යොහාන් භාසුර)
කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳ වැටීමක් හේතුවෙන් විදුලි ජනන කටයුතු අත්හිටුවීමට සිදුවී ඇති බව විදුලිබල වෘත්තිය සමිති පවසයි.
දීර්ඝ කාලීන අලුත්වැඩියාවකින් පසුව නැවත විදුලි ජනනය ආරම්භ කළ කැලණිතිස්ස විදුලි බලාගාරයේ තාක්‍ෂණික දෝෂයක් ඇති වී තිබෙන බවත් විදුලි ඉංජිනේරුවන් මේ වන විට එය යථා තත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ සඳහන් කරති.
කෙසේ වෙතත් විදුලි ජනනය සඳහා අවශ්‍ය නැප්තා නොමැති බව ද වැඩි දුරටත් දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd