





දේශීය කලාවේ උන්නතිය වෙනුවෙන් තම දිවිය කැප කළ විශිෂ්ට කලාකරුවන් අගයමින් ඔවුනට රාජ්‍ය සම්මාන ලබා දෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල 34 වැනි වරටත් කොළඹ නෙලුම්පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවැත්විණි.
මෙහිදී සාහිත්‍යය, සිනමාව, නාට්‍ය කලාව, ඡායාරූපකරණය ඇතුළු කලා අංශ ගණනාවක් නියෝජනය කරමින් කලාකරුවන් 200 කට අධික පිරිසක් ඇගයීමට ලක් කෙරිණ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සම්මාන දෙන ගමන් ඔවුන්ගේ ජීවන ගමනේ සහය සදහා කිසියම් සැලකිය යුතු මුල්‍ය ප්‍රදානයකුත් දුන්න නම් තමයි යහපත්. බොහොමයක් පැරණි කලාකරුවන් ඉතාමත් අමාරුවෙන් තමා තම ජීවිතය ගැට ගහගන්නේ. දැන් ඉන්න ක්ෂණික තරුණ කලාකරුවන්ට කලාකරුවන් කියන්නත් බැහැ සමහරුන්ට මෙන් ඔවුන්ට මුදල් ගැලුවේ නැහැ.
ඩබ්ලිව් ජයසිරි වර්ජනය කලේ මේ සම්මාන උළෙල නේද?
ජනාධිපති අතින් සම්මාන දුන්නාම ඒ අයගේ ප්‍රශ්න සේරම විසඳෙනවා..
ඔතෙන්දි ජනාධිපතිතුමා අර හැමදාම ප්‍රවෘත්තිවල හිටියේ නැත්නම් ලෙඩක් හැදෙන එක්කෙනා මුරුංගා ඇත්තේ තියලා කතාකළාලු... මොකටද දන්නේ නැහැ දෙන්න එන්න ලැහැස්ති වෙන්නේ...?