(නිමන්ති රණසිංහ සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
පැහැරගත් පුද්ගලයන් දෙදෙනකුට ඇම්පිටිය ප්‍රාදේශයේ කඳුමුදුනකට රැගෙන ගොස් ලීවලින් තැනූ කුරුසයක තබා ඇණ ගැසූ බව කියන කපුවා ලබන 9 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි තෙල්දෙණිය මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු එල්.ජී. ප්‍රනාන්දු මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබුවේ වෙත්තසිංහ ආරච්චිලාගේ දුෂ්මන්ත සුජිත් කුමාර (34) නමැති පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කපුවා යුදෙව් ජාතිකයෙක්ද
හොර කපුවාට දැඩි දඩුවම් දෙනන
කපුවා කපෝති කරනන ඕනි