(යොහාන් භාසුර)
කෙරවලපිටිය විදුලි බලාගාරයට ‘නැප්තා’ ලීටර් ලක්‍ෂ 10 ක් ලැබුණු බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ‘නැප්තා’ බලාගාරයට ලබාගැනීම අද පෙරවරු 6.00 ට ආරම්භ කළ බවත් සම්පූර්ණ ප්‍රමාණය ලබාගැනීමට අවම වශයෙන් පැය 13 ක කාලයක් ගතවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ප්‍රමාණය දින කීයකට සෑහෙනවද කියලත් කියන්න.
මේ ඉතින් ජල විදුලිය හෙනටම මාකට් කරපු රටක් හොඳේ... අද නැප්තා හිඟමනේ යන්නේ... ලීටර ලක්ෂ 10ක් පැය කීයකටද?
මේ ලීටර් ලක්ෂ දහය කොච්චර කාලයකට ඇත්දැයි කියන්න පුළුවන්ද?
වෙන කතා මොකටද? අඩුම ගානේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක්වත් හදන්න බැරි ආණ්ඩුවක්. ඕන ආණ්ඩුවක් වැරද්දක් වුණානම් ඒක නිවැරැදි කරන්න උත්සාහ කරනවා. මේ අය ඒකවත් කරන්නේ නැහැ...