IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ක්‍රියාව නොකර හිටියා නම් ප්‍රතික්‍රියාව වෙන්නේ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ක්‍රියාව නොකර හිටියා නම් ප්‍රතික්‍රියාව සිදුවන්නේ නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා :- (ස.ජ.බ) පැවැසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසූයේ අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ පැවසූ කතාවකට ප්‍රතිචාර දක්වමිනි.

ප්‍රසාද් සිරිවර්ධන  මහතා:-

මම අදහස් ප්‍රකාශ කිරීමේදී නීත්‍යානුකූල නොවන අයුරින් ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය මයික් එක ලබා ගත්තා.මා කතා කළේ  අපහාසයකට නොවේ.ඒ වගේම දේශපාලනයට එන්න බලාපොරොත්තු වන කාන්තාවන් අපහසුතාවයට පත් පත් කරන්න නෙවේ.

මගේ කතාවට බාධා කිරීම සඳහා අවස්ථාව ලබා දීමට විරෝධය පළ කිරීමක් පමණයි මා කළේ.ඒක දේශපාලන වාසියට අරගෙන කතා කරන්න එපා යැයි මා අගමැතිතුමියටද කියනවා.එතුමිය ක්‍රියාව නොකර හිටියා නම් මා අතින් ප්‍රතික්‍රියාවක් වන්නේ නැහැ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය:-

ඒ තර්ජනය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය තර්ජනයක් තිබෙනවා.

සභා නායක බිමල් රත්නායක මහතා:-

වැරදි කරන එක නෙමෙයි, ඒක පෙන්නලා දුන්නාම හදාගන්න බැරිද? 



අදහස් (4)

ක්‍රියාව නොකර හිටියා නම් ප්‍රතික්‍රියාව වෙන්නේ නෑ

සෙනෙවිරත්න Thursday, 11 September 2025 12:16 PM

මෙතුම තමන්ගැන අධිතක්සේරුවෙන් ඉන්නේ. සජිත් ඕවා ඉවසන්නේ නැහැ. ක්‍රියාව ප්‍රතික්‍රියාව 2022මැයි 09දා අරගලයේ සිද්ධියටත් අදාළ කරගන්න...

:       4       1

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 11 September 2025 12:32 PM

ඒක සහතික ඇත්ත. බොලාලගේ අප්පොච්චා එදා ඒ ක්‍රියාව නොකර හිටියා නම්, අද බොලාල වගේ අපතයෝ මේ රටෙත් නෑ.

:       3       1

ජිල්බු Thursday, 11 September 2025 12:44 PM

දකින දකින හැමදේකටම ප්‍රතික්‍රියා කරකර යන්න. මිනිසාගේ හොඳම මිතුරාත් එහෙම තමයි. ගස්, කාර් ටයර් පෙන්නන්න බෑ.

:       3       2

අරවින්ද මොණරවිල Thursday, 11 September 2025 12:57 PM

වැරැද්දක් පෙන්නලා දුන්නාම ඒක හදාගන්න තරමට බුද්ධිය මේරුව අය සජිත්ගේ ගංකබරයෝ සෙට් එකේ නැහැ..

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site