
(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්නේ දී අද (18) සිදුවූ මාර්ග අනතුරකින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කළ බව රෝහල් පොලීසිය කියයි.
අධ්‍යක්ෂවරයා අගනුවර සිට ගාල්ල බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි ද පලමුව ඇල්පිටිය මූලික රෝහලටත් එතැනින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකළ බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd