(ජේ.කේ.එල්. චාමින්ද)
හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 112 දෙනකුට මෙම මාසය තුළදි කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
අගොස්තු මස 01 වැනිදින සිට මේ දක්වා කාලය තුලදි මෙකි රෝහල් කාර්යමණ්ඩලයේ සේවකයින්ට කොරෝනා වයිරසය ආසාදනය වි ඇත.
කොවිඩ් වෛරසය ආසාදනය වු රෝහල් කාර්ය මණ්ඩලයේ අය අතර වෛද්‍යවරුන් 09 දෙනකු හා හෙද හෙදියන් 45 දෙනකු සිටින බවද රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කරාපිටිය රෝහලේ 112කට කොරෝනා