(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටී රෝගීන්ගෙන් 35 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම රෝගීන් අතර තල්ගම්පල ප්‍රදේශයේ මාස එකක් වයසැති ළදරුවකු දකොස්ගොඩ ප්‍රදේශයේ මාස තුනක් වයසැති ළදරුවකු ද , ගාල්ල සංඝමිත්තාපුර සහ බද්දේගම අවුරුදු දෙකක් වයසැති ළමයින් දෙදෙනකු ද සිටින බව සෞඛ්‍ය අංශ කියයි.
මොවුන් සියලුම දෙනා ප්‍රතිකාර සඳහා හික්කඩුව ආරචිචිකන්ද, අම්බලන්ගොඩ පොල්වත්ත සහ කරන්දෙණිය කෝවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කරාපිටියේ 36 වාට්ටුවේ 35කට කොරෝනා