(සුමතිපාල දීයගහගේ )
කොරෝනා වයිරසය ආසාදනයවී අහංගම දිගරැද්ද ප්‍රදේශයේ නිවසක් මුර කරමින් සිටි 70 හැවිරිදි තුන් දරු පියෙකු මිය ගොස් ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි
මෙම පුද්ගලයා මුරකරන නිවසේදි අසනිපවු විට අහංගම මහජන සෞඛ්‍ය පරික්ෂක ජයන්ත පුංචිහේවා මහතාගේ මැදිහත්විමෙන් අසල් වැසියන් විසින් රෝහල වෙත ගෙන
ගොස් ඇත.
එහෙත් ඒවන විටත් මොහු මිය ගොස් තිබි ඇති අතර ඊටපසුව කරන ලද පි සි ආර් පරික්ෂණයේදි කොරෝනා වෛරසය ආසාදනයවි මරණය සිදුවි ඇති බව
හෙලිවි ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනාවෙන් නිවසේ මුරකරු මරුට