(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත මරණ 19 දෙනකු අද දින වර්තා වෙයි. මෙම මරණ මැයි 10 සිට 17 දක්වා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සනාථ කර ඇත. ඒ අනුව මෙරට මුළු මරණ සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගියේය.
බොරලැස්ගමුව 81 හැවිරිදි පුද්ගලයෙක් , මැදකිඹිය 66 හැවිරිදි පුද්ගලයෙක්පු, වස්කඩුවේ 75 හැවිරිදි පුද්ගලයෙක්, මග්ගෝන 89 හැවිරිදි පුද්ගලයෙක්,කළුතර 89 හැවිරි පුද්ගලයෙක්, පයාගල 79 හැවිරිදි පුද්ගලයෙක්, මොරටුව 69 පුද්ගලයෙක් පුද්ගලයෙක්, අඹේපුස්ස 45 හැවිරිදි පුද්ගලයෙක්, ගාල්ල 57 හැවිරිදි කාන්තාවක්, රඹුක්කන 89 හැවිරිදි පුද්ගලයෙක්, පොල්ගොල්ල 83 හැවිරිදි කාන්තාවක්, ගාල්ල 81 හැවිරිදි කාන්තවක්, කටුවන 54 හැවිරිදි පුද්ගලයෙක්, පාදුක්ක 76 හැවරිදි පුද්ලයෙක්, දඹුල්ල 63 හැවිරිදි පුද්ලයෙක්, දෙනිය 59 හැවිරිද පුද්ගලයෙක්, හපුගස්තලාව 79 හැවිරිදි පුද්ගලයෙක්, උඩපිටිවල 42 හැවරිදි පුද්ගයෙක් සහ කඩුවෙල 80 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd