(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 47 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,077 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 16 දෙනෙක් සහ කාන්තාවන් 31 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 34 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 12දෙනකු සහ වයස අවුරුදු 30ට අඩු එක් අයකුද මියගිය අය අතර වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන බොරුද? දවසකට 100ක් විතර මැරෙනවා ඇති. ඇත්ත කියන අයව විරුවාට පෙන්නන්න බෑ.