IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොරෝනා නිසා පොල්පිතිගම සතෝස වහයි

(සිසිර කැලේගම)
පොල්පිතිගම ස.තො.ස ආයතනයේ සේවය කරන සියලූම දෙනාට කොවීඞ් වයිරසය ආසාධනය වීම හේතුවෙන්  අද  සිට දෙසැම්බර් දින 14 කට එය වසා දමා ඇතැයි එහි කාර්යය මණ්ඩලය පවසයි.
පොල්පිතිගම තැපැල් කාර්යාලයේ බොහොමයකට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. පොල්පිතිගම මුලික රෝහලේ කාර්ය මණ්ඩලයේ වැඩි දෙනෙකුට කොරෝනා ආසාදනය වීම නිසා එම සේවාව පවා පවත්වාගෙන යන්නත් බැරි තත්ත්වයක් ඇති යි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

ඉබ්බාගමුව ඇඟලූම් හලක සේවක සේවිකාවන් රැසකටත් එය ව්‍යාප්ත වෙලා. ඉකුත් දින දෙක තුන තුල දී රෝගින් 50 ක් පමණ හදුනා ගත්තා .සෞඛ්‍ය නීතිවලට අවනතව කටයුතු නොකලොත් තත්ත්වය භයානක විය හැකි යැයි පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුනිල් රත්නායක මහතා පැවැසීය.

 



අදහස් (3)

කොරෝනා නිසා පොල්පිතිගම සතෝස වහයි

kapila Friday, 26 November 2021 10:31 PM

දැනටත් කොරෝනා ප්‍රධාන වාහකයා ඇඟලුම් කර්මාන්ත.

:       0       0

Demuni Uduwara Saturday, 27 November 2021 03:27 AM

මෙය රජයේ කාර්යක්‍ෂමතාවය සහ උදාසීනත්වයට හේතු විය.

:       0       0

Shani Saturday, 27 November 2021 07:05 AM

ගර්භනී අයත් වැඩට ගෙන්නනවනේ... සෙනග ගොඩක් ඉන්නකොට පැතිරෙනවනේ.. පව්, අහිංසක ජීවිත..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site