(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොරෝනා නිසා ලංකාවේ රැකියා අහිමි වී ඇත්තේ 12000 ක පිරිසකගේ පමණක් යැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.
කම්කරු අමාත්‍යංශය සංගණනයක් කොට මේ දත්ත හෙළි කර ගත් බව කී කම්කරු ඇමතිවරයා ලංකාවේ ලක්ෂ ගණනකගේ රැකියා අහිමිවී ඇතැයි කීම බොරුවක් යැයිද සඳහන් කළේය .සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් කම්කරු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙන ගහන්න ඕනේ... රටේ භාගෙකට වැඩිය ජොබ් නෑ..
සංචාරක ව්‍යාපාරේ විතරක් ඔයිට වඩා රැකියා තිබුණා. මොහු කතා කරන්නේ හීනෙන්ද?
මෙයා කොහොමත් නිදිය ගෙන ඉන්න කෙනෙක් . මේ කතා කරන්නේ හීනෙන්ද කොහෙද
ඔබ තුමා ගිය ස්කොලේ කියන්න අපේ ළමයින්වත් යවන්න
මට හිතෙනවා මෙයා මේ ගණන කියන්නේ නියමිත ගණන දහයෙන් හෝ එයට වැඩි ගණනකින් බෙදලද කියල
ඔලුව අතගාලා බලන්න ඔහේට අන් තට්ටුවක් තියනවද කියලා