(නිමන්ති රණසිංහ)
කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් 1933 නමින් නව දුරකතන අංකයක් පොලිස් මූලස්ථානය මගින් හඳුනා දී තිබේ.
මේ අනුව මහජනතාවට කොරෝනා සම්බන්ධව යම් පැමිණිල්ලක් ඇත්තනම් ඉහත සඳහන් දුරකතන අංකය අමතා ඒ පිළිඳව පැමිණිලි කළ හැකි බවද පොලිස් මූලස්ථානය කියයි.
එමෙන්ම පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 දුරකතන අංකයෙන් එම මධ්‍යස්ථානයටද පැමිණිලි ඉදිරිපත් කළ හැකි වන අතර එහි ඇතිව තිබෙන කාර්යබහුලත්වය අවම කිරීම සඳහා 1933 නව දුරකතන අංකය හඳුන්වා දී ඇති බවද පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා ගැන පැමිණිලි යොමු කරන්න නව අංකයක්