(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,180 දෙනකු අද (30) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,58,405 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එමෙන්ම රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 2,481 දෙනෙක් සුවය ලබා අද (30) රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2,25,952 දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd