IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කම්කරු නීති අලුත් කරන කමිටුව පළමු වරට රැස්වෙයි

(අංජුල මහික වීරරත්න)

කම්කරු නීති කෙටුම්පත සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පත් කෙරුණු කමිටුව කම්කරු අමාත්‍යංශයේදී අද (25) පළමු වරට රැස්විය.

මෙම හමුව පැවැත්වුණේ කම්කරු අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා කටයුතු කරයි.

ඒ අනුව වෘත්තීය අයිතිවාසිකම් සුරකිමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් හඳුන්වා දී ඇති කම්කරු ප්‍රඥාප්තින් වලට අනුගතව මෙම සංශෝධන සහිත පනතඉදිරිපත් කිරීම රජයේ අපේක්ෂාව බව එහිදී ප්‍රකාශ කෙරිණි.

කම්කරු නීති කෙටුම්පත් සංශෝධනය සඳහා පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල කමිටුව එළැඹෙන සැප්තැම්බර් 11 වැනිදා යළි රැස්වීමට නියමිතය.



අදහස් (0)

කම්කරු නීති අලුත් කරන කමිටුව පළමු වරට රැස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2036 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site