IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කාබනික වගාවෙන් ගොවියා හාන්සියිලු

(නිමල් ජයරත්න)

මහවැලි බී කලාපයේ මෙවර මහ කන්නයේ කාබනික පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර 60,000කින් වී කිලෝ ලක්ෂ තුනක පමණ අඩුවක් පෙන්නුම් කරන බව ගොවීහු පවසති.

ඒ අනුව මහවැලි බී කලාපයේ ගොවි පවුල් 25,000 ට මුදල රුපියල් ලක්ෂ 2700 ක් පමණ පාඩුවක් සිදුව ඇතැයි ගොවීහු සඳහන් කළහ.

රසායනික පොහොර භාවිතයෙන් මීට පෙර කන්නවලදි ගොවියකු අක්කර දෙකහමාරක කුඹුරකින් වි කිලෝ 6000 - 7000 යන ප්‍රමාණයන් ලබා ගත්ත ද මෙවර කාබනික පොහොර භාවිතයෙන් වී වගා කරන ලද ගොවියකුට එම කුඹුරකින් ලබාගැනීමට සිදුව ඇත්තේ වී කිලෝ 2000 කට අඩු ප්‍රමාණයක් බවද ගොවිහු පෙන්වා දෙති.

මේ අතර මේ වනවිට මහ කන්නයේ වී අස්වනු නෙලා අවසන් දිඹුලාගල වී ගොවීන් පවසන්නේ තමන්ට ද මෙවර කාබනික පොහොර භාවිතයෙන් වී වගා කිරීම් නිසා දැඩිලෙස පාඩු සිදුව ඇති බවයි,

ලබාගත් වී අස්වැන්න අලවියෙන් යන්ත්‍ර සූත්‍ර සඳහා ගෙවිය යුතු මුදල් ගෙවීම්ට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි ගොවීහු කියති.

මෙම තත්ත්වය මත එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට තම දරුවන්ට අලුත් ඇදුමක් හෝ කිරිබත් කෑල්ලක් පිස ගැනීමටවත් වී ටිකක් තබා ගැනීමට නොහැකි වී ඇති බවද මහවැලි ගොවීහු පවසති.



අදහස් (0)

කාබනික වගාවෙන් ගොවියා හාන්සියිලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site