(යොහාන් භාසුර)
කාබනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
කාබනික පොහොර ආනයනය පිළිබඳව පසුගිය දින කීපයේදී එල්ල වූ චෝදනා පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට රසායනික පොහොරයි කාබනික පොහොරයි දෙකම නැද්ද?
හොඳ තීරණයක්
ආණ්ඩුවට මොලේ කළඳක් නෑ. ජනාධිපතිටත් එහෙමයි. උඩ බලාගෙන වැඩ කරනවා. කාබනික පොහොර ගෙන්වීම නිරෝධායන පනතට පටහැනි කීවට තේරුණේ කල් ගිහින්... නැතිනම් මේක දැනුවත්ව කල නාට්‍යයක්...
සාගතයක් අතලග
ආණ්ඩුවේ රසායනික පොහොර නවත්වන්න තීරණය ගනනකොට කාබනික පොහොර වරායට ආවේ කොහොමද කියලා දැනගනන කෙනෙක් නැදද