(නිශාන්ත කුමාර සහ ඩී. කේ. රත්න)
මොනරාගල හොරොම්බුව සුදුවතුරආර ප්‍රදේශයේ කැබ් රථයක් තුළ තිබී අද (22) උදෑසන පිළිස්සී මියගිය පුද්ගලයකුගේ සිරුරක් සොයා ගත් බව මොනරාගල පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ හොරොම්බුව සුදුවතුරආර පදිංචි ඩබ්ලිව් සී පුෂ්පකුමාර (49) නැමැත්තකු බව හඳුනාගෙන තිබේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd