(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවන්ට 'කොවිඩ්' මර්දන එන්නත ලබා නොදීම පිළිබඳව එම ක්‍රීඩිකාවෝ දැඩි කනස්සල්ලෙන් පසුවෙති.
කොවිඩ් මර්දන එන්නත ලබා නොදීම හේතුවෙන් සංචිතයක් ලෙස පුහුණු වීමට නොහැකිව ඇති බවත් තිස් දෙනකුට එන්නත ලබාදීමට මීට මාසයකට පමණ පෙර ලැබී තිබූ බවත් ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩිකාවක් පැවසුවාය.
ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ හැකි ඉක්මනින් ක්‍රීඩිකාවන්ට එන්නත ලබාදීමට කටයුතු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd