(ඩී.ජි.සුගතපාල)
කිතුල් ගසක් මැදිමට ගිය පුද්ගලයෙකු අද (03) ගස උඩම මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පොරවගම කරුවලතොට පදිංචි රණසිංහ විරක්කොඩි නමැති 63හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු නිවස ඉදිරිපිට ඉඩමේ ඇති කිතුල් මැදිම සඳහා අද (03) උදේ කිතුල් ගසට නැග ඇති අතර ඔහු ගස උඩම මියගොස් ඇත.
පසුව ප්‍රදේශවාසින් පොලිසියට දැනුම් දිමෙන් පසු පොලිසිය පැමිණ සිරුර බිමට ගෙන ඇත. පොලිසිය පැවසුවේ හෘදයාබාධයකින් මරණය සිදුව ඇතැයි සැකකරණ අතර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර ඇල්පිටිය රෝහලට ගෙන යාමට නියමිතව තිබිණ.
2025 දෙසැම්බර් මස 18
450
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිතුල මදින්න ගිහින් ගසේදීම මරුට