
(සුජිත් හේවාජුලිගේ)
කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබීමට නියමිත විශ්වාසභංග යෝජනාවේ කෙටුම්පත සකස් කර අවසන් වී ඇත,
මෙම කෙටුම්පත විපක්ෂයේ පක්ෂ නායකයින්ට ලබන 21 වැනිදා ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.
විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ අනුමැතිය ලැබුණු පසු එම සතියේදීම මෙම විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගැනීම අරඹන බව ද ඔහු සඳහන් කළේය.
අනතුරුව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා කරදර ඉවත දමා //
මේ විපක්ෂයට නම් අමු කැවිලා තියෙන්නේ. අවධානය ගන්න දගලන පොඩි ළමයි වගේ…
කරකියා ගන්න දෙයක් නැතුව ඉන්න විපක්ෂයේ දූෂිත දේශපාලුවන්ට වැඩකුත් එපැයි? හිටපු කතානායකයා පවුලේ අයට තනතුරු දුන්නා. ඒ මදිවාට මාසෙකට කාපු කෑමක්? ඒ කාලේ විපක්ෂයේ අය නිදාගෙන ඉන්න ඇති...
හොරාකාපු සල්ලිවලින් කොළඹට වෙලා ඉන්නවා. ඔයිට වඩා හොදයි කුඹුරක් කරලා නැති බැරි අයට කන්න දුන්නා නම්...
අජිත් පෙරේරා, තමුසෙලා එකතුවෙලා ඔය විශ්වාස භංගය ලියලා, හරිගස්සලා, අන්තිමට කට්ටියම අත්සන් කරලා..
රටේ දැනට තියෙන දැවෙන ප්‍රශ්නේ. ඕක ගෙනාවාම රටේ ප්‍රශ්න ඔක්කෝම විසදෙනවා. රෝල් කරලා පහසු තැනක ගහගන්න...
පව්ලේ හැම එකාටම තනතුරු දීපු, ලක්ෂ ගණන් වියදම් කරලා කාපු හිටපු, දූෂිත කතානායකයා කියපු කරපුවා ඔය එකෙකුටවත් පෙනුනේ නැතුව ඇති.