(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
මැතිසබය ඇතුළේ තවත් රැස්වීම් පවත්වමින් සභාවේ කටයුතුවලට බාධා නොකරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට පාර්ලිමේන්තුවේ දී අවවාද කළේය.
මැතිසබයේ කටයුතු ආරම්භ වූ අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් වෙනත් ආසන පේළියකට ගොස් එහි සිටිගෙන කතා කරමින් සිටිනු දක්නට ලැබිණි. වහාම තම තමන්ගේ ආසනවලට යන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එමඒ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිස්සු කරන වැරැදි නිසා අද පාර්ලිමේන්තුවට එනවා රස්තියාදු කාරයෝ... කුඩු කාරයෝ, කසිප්පු කාරයෝ, මාල හොරු, මිනීමරුවන්, තැබෑරුම් කාරයින්... ඉතින් කොහොමද උත්තරීතර සභාවක් වෙන්නේ...? ඔය වගේ දේවල් වෙනවනේ...
මිරිස් කුඩු...!!!
සත්තු වත්තක ඉන්න අයට අවවාද දුන්නාට වැඩක් වෙන එකක් නැහැ. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා කතාවක් තියෙනවා.
මෙතුමා කියන එක කවුරුවත් ගණන් ගන්නේ නැහැ.
රටට ලැබිලා තියෙන්නේ රටේ මිනිස්සුන්ට සුදුසු උචිතම නායකයින් සෙට් එකක්. රටේ වැඩි දෙනා මේ අයව ඕනෑ කියලනේ ඡන්දෙ දුන්නේ...