
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කතානායක බංගලාව විනාශ වෙමින් තිබෙන බවත් එය පාවිච්චි කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
ඔහු මෙසේද ප්‍රකාශ කළේය.
මම මේ වරප්‍රසාද ප්‍රශ්නය මතු කරන්නේ ඔබතුමා වෙනුවෙන්. කථානායක බංගලාව තියෙන්නේ මගේ ගේ ළඟ. ඒ බංගලාව කඩා වැටෙනවා දැක්කම අපිට දුකයි.ඒක පාවිච්චි කරන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවි ඔයාගේ ගේත් එකටම බද්ද කරලා තියාගන්න වගේ හිත නේද? අර කලින් කුලිය නොගෙවා හිටපු එක නෙමෙයි නේද?
ඇලෝසියස්ගෙන් හම්බවුණා කියලා ඒකෙත් නිදිය ගනීවිද මන්දා.
මොන ගේ ළගද? ඇලෝසියස් දුන්නු එක ළගද?