
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව තෝණිගල ප්‍රදේශයේ 26 හැවිරිදි එක්දරු මවක අකුණු සැර වැදි මරණයට පත්වි ඇති බවත් තවත් කාන්තාවක කම්පනයට පත්ව රෝහල් ගත කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ තෝණිගල පදිංචි අනුෂා උදයංගනි සරත්චන්ද්‍ර නැමති එක් දරු මවක් බව පවසයි.
යකඩ උලකින් පොල් ගෙඩිය ලෙලි ගසමින් සිටියදී මෙසෙ අකුණු සැරකට වැදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd