
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලට මේ වනවිට ජල ප්‍රහාරකක රථ කැඳවා තිබේ.
කැරලි මර්දන ඒකකයේ භටයෝද එස්.ටී.එෆ් සහ පොලිස් භටයෝ අධිකරණය අසලට කැඳවා සිටිති. ඊට ඔබ්බෙන් දමා ඇති මාර්ග බාධකය අසල ජනතාව විරෝධතා සටන් පාඨ කියමින් සිටී.
ඡායාරූප ලහිරු හර්ෂණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජං පිනාගේ කාලේ ගහපු කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගෙනැත් නැද්ද
ඔහොම්මම බලපල්ලා ජට කොනා පැනලා ගිහින්ද කියලා.
ජල ප්‍රහාර මදි, බැටන් ප්‍රහාරත් දෙන්න සහෝදරයා. විපක්ෂයක් මේ රටට ඕනෑ නෑ. අපේ අරමුණ පැහැදිලියි.
ඒ කාලේ ජවිපෙ ලොක්කෝ කුණු වතුර නාගෙන ගිය හැටි මතක් වුනා. පොලීසියෙන් ගහනවාට බයේ හාමුදුරුවරු වගේ අන්දපු උන් දාලා මහා උන් හැංගිලා හිටි හැටිත් මතක් වුණා.
කොහොමත් මේක හොඳ ආරම්භයක්. මොකද තව ටික දවසකින් රටේ බහුතරයක් ජනතාව පාරට බහිනවා. ඔවුන්ට නායකත්වය දෙන්න මේක හොඳ පෙරහුරුවක්.