IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කෝටියක යූරෝ රේගුවෙන් පන්නන්න බැරි වෙයි

(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල  )

රුපියල් කෝටියකට අධික වටිනා යුරෝ 46,000 ක් නීතිවිරෝධීව රටින් පිට කිරීමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (2) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රෝගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

ඩුබායි බලා යාමට සූදානම් වූ මෙම පුද්ගලයන් දෙදෙනාගේ ගමන් මළුවල සුක්ෂම ලෙස සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගය අත්අඩංගුවට ගත් බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බව ද සඳහන් කළේය.



අදහස් (4)

කෝටියක යූරෝ රේගුවෙන් පන්නන්න බැරි වෙයි

sharm warn Wednesday, 02 February 2022 10:32 AM

එතකොට උගන්ඩාවට ගියපු ‘‘මුද්‍රිත කඩදාසි‘‘... පරණ පත්තර, උගන්ඩාවේ ගැසට්වල ෆොටෝකොපි, ඒ වගේ දේවල් කියලද කියන්න යන්නේ?

:       6       12

chathuraWednesday, 02 February 2022 11:56 AM

එකම බොරුව දිගටම කියපුවාම ඇත්තක් වගේ පේනවා... ඒක නිසා දිගටම කියාගෙන යන්න...!

:       5       8

sharm warnWednesday, 02 February 2022 01:01 PM

බොරුව කිව්වේ උගන්ඩා කතාවද? ඉතින් මුද්‍රිත කඩදාසි යැව්වෙම නැහි කියලද කියන්නේ...? අනේ පොඩ්ඩක් හොයලා බලන්නකෝ...? ටොන් 102ක් යැව්වේ නැද්ද කියලා... එහෙට කඩදාසි හිඟයිලු කියන්නේ...!

:       4       4

rocky Wednesday, 02 February 2022 02:31 PM

උගන්ඩාවට පිටත් කෙරුවේ ‘‘රිවර්ස්‘‘ කරපු ගැසට් වෙන්නැති...!

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site