(ඉන්දිකා රාමනායක)
රුපියල් එක්කෝටි හැට හතර ලක්ෂයකට ආසන්න වටිනා විදේශ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් මාලිගාවත්ත ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සන්තකයේ විදේශ දුම් වැටි 272000 තිබී ඇත.
මාළිගාවත්ත ප්‍රදීපා මහල් නිවාස ආසන්නයේ දී සැකකටයුතු ත්‍රි රෝද රථයක් නවතා පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී දුම්වැටි තොගයක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත .
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහුගේ මාලිගාවත්තේ පිහිටි නිවසේ තිබී සෙසු දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබිණි
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd