IMG-LOGO

කෑගල්ලේ කඩ සාප්පු දින 14කට වසා දමයි

(නයෝමි දිල්රුක්ෂි)

කෑගල්ල නගරය සහ තදාසන්න ප්‍රදේශවල කොවිඩි ආසාදිත රෝගීන් බහුලව වාර්තා වීමත් සමග කෑගල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන 18 දා සිට 31 දක්වා දින 14ක කාලයක් වසා දැමිමට තීරණය කර ඇති බව සීමාසහිත කෑගලු සිංහල වෙළඳ සංගමයේ සභාපති ඩී.එම්. ආනන්ද දසනායක මහතා පවසයි.

එසේම නාගරික සිමාවෙන් පිටත පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන ද මෙම කාල සීමාව තුළ තමන්ගේ වෙළඳසැල් වසා කොවිඩි මර්දන කාර්යයට සහය දෙන ලෙස ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කරන බව දඒ මහතා පැවසීය.

කොවිඩි අවධානම හේතුවෙන් ගමිපහ අම්බලන්තොට මරදගහමුල අම්බලන්ගොඩ වේයන්ගොඩ දංකොටුව සේරැනුවර පලාපත්වල තංගල්ල බදුල්ල බලංගොඩ වලපනේ ඇඹිලිපිටිය මාතලේයන නගර වසා දැමිමට එම වෙලද සංගමි පියවර ගෙන ඇත.



අදහස් (0)

කෑගල්ලේ කඩ සාප්පු දින 14කට වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site