
(නිහාල් ජයවීර)
පාදයකට වූ තුවාල නිසා ඇවිදගත නොහැකි වල් අලිපැටවකු මීගලෑව කත්නෝරුව පොතානගම කැඩි වැවක් අසල සිටියදී සොයාගත් බව වනජිවි නිලධාරීහු පවසති.
අඩි තුනක් පමණ උස මෙම පැටවාගේ දකුණු පාදය මෙසේ තුවාල සිදුව ඇත. වන සතුන්ට ඇට වූ කම්බ් මන්දක් අලි පැටවාගේ පාදය පැටලී එය කඩා ගැනීමට උත්සහා කරද්දී මෙසේ තුවාල සිදුව ඇතැයි ද වනජීවි නිලධාරීහු කියති.
ඇවිද ගැනීමට නොහැකි නිසා රංචුවෙන් මග හැරෙන්නට ඇතැයි ද වනජීවීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd