

( ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)



(රංජිත් රාජපක්ෂ)



(දයාරත්න ඇඹෝගම)
රජයේ ඖෂධවේදීන් අද (01) උදෑසන සිට ආරම්භ කළ වැඩ වර්ජනයක් හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීහු මහත් අසීරුතාවට ලක්ව සිටිති.
එහි අවස්ථා දැක්වෙන ඡායාරූප ඉහත දැක්වේ.
(36698)
( ඡායාරූප - ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා, රංජිත් රාජපක්ෂ සහ දයාරත්න ඇඹෝගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොනවද ඉල්ලන්නේ? වැඩි පඩි, හිග පඩි, අතිකාල වෙන මොනවද?
මේවා ඔක්කොම බොර දියේ මාළු බාන වැඩ. ඡන්දයක පෙර නිමිති දැක්කම හැමෝගෙම බඩ දඟලනවා. කොයි මාලුවාද බාගන්නේ කියලා. දේශපාලකයොත් මේවා අවසන් මොහොත වෙනකම්ම තියාගෙන ඉඳීවි... ඡන්ද කොල්ලකන්න. රාජ්‍ය සේවයේ බොහේදෙනෙක් තමන්ට වැටුප් ලබාදෙන මහජනයාට සලකන්නේ මහාම මහ තුප්පහි විදිහටයි. හැමදෙයක්ම අකර්මන්‍ය කර තමන්ගේ ගොඩ වැඩි කරගන්න ප්‍රතිපත්තියක තමයි තමන්ගේ රැකියාව භාවිතා කරන්නේ. පලිහක් විදිහට... රටක කොඳුනාරටිය බදු රාජ්‍ය සේවය මෙහෙම වෙනකොට අනිත් රැකියාවන් ගැන කුමන කතාද?