ඕස්ට්‍රේලියානු රජය විසින් පරිත්‍යාග කරන ලද අධිවේගී ප්‍රහාරක බෝට්ටු තුනක් අද (25) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත ඕස්ට්‍රේලියා තනාපති අතින් පරිත්‍යාග කෙරිණි.
මෙම අධිවේගී ප්‍රහාරක බෝට්ටු තුන වෙරළාරක්ෂක බලකාය වෙත ලබා දුන් අතර මෙමගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම , ත්‍රස්ත ක්‍රියා මර්ධනයට යොදා ගැනීමට භාවිතා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)




2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕස්ට්‍රේලියාවෙන් අධිවේගී ප්‍රහාරක බෝට්ටු තුනක්
siri Friday, 25 January 2019 04:59 PM
ඕවා අර එහාට බෝට්ටුවලින් යන්න උත්සාහ කරන මිනිස්සුන්ට පෙනෙන තැනක නම් තියන්න එපා...
හිඟන ආණ්ඩු Saturday, 26 January 2019 03:18 AM
ලංකාවේ ඇමතිලත් නිකන් පිටකොටුවේ ඉන්න හිඟන්නන්ට දෙවැනි නැහැ. හැම දෙයක්ම හිඟා කනවා. පිටකොටුවේ හිඟන්නෝත් හිඟාකාලා කුඩු ගහනවා, බොනවා. අපේ ඇමතිලත් හිඟා කාලා ඒවා ගසා කනවා. විලි ලැජ්ජයි. 77 න් පස්සේ හිටපු අය ඔක්කොම කරේ රට හිඟා කන තත්වෙට පත් කරපු එක. හිඟන ආණ්ඩු !!!
amilaSaturday, 26 January 2019 05:35 AM
කියල වැඩක් නෑ. මෙහෙම හිඟා කන්න රටක් නෙමේ අපි. ආසියාවේ හිඟන්නන් බවට ලංකාවේ මිනිස්සු පත් කළා මේ ජරා දේශපාලුවන් තමයි.
upali Saturday, 26 January 2019 05:26 AM
මේවායේ කිසිම ප්‍රහාරක ආයුද සවිකෙර නැතා. මේවා සාමාන්‍ය විමසිලිමත්රා වීමේ රාජකාරි වලට නිෂ්පාදන යාත්‍රා. කිසිම ආයුධයක් පෙනීමට නැත. අංජින්වල ධාරිතාව කීයද ?
chandima Saturday, 26 January 2019 07:47 PM
ඔව්වගේ සවි කරලා තියෙන GPS උපකරණ වලින් ඔව්ව මුහුදේ තිබෙන තැන ඔස්ට්‍රලියානු ආණ්ඩුවට බලාගන්න පුළුවනි. එවිට අපේ හමුදාව් ගැනත් ඔවුන්ට විමසිල්ලෙන් ඉන්න පුළුවනි.
නිල් බමුනා Sunday, 27 January 2019 09:52 AM
ලංකාවේ කොච්චර කී බෝඩ් යුද විචාරයකයෝයි, මොන්ගල් බුවාලයි ඉන්නවද කියලා මීට පෙර කමෙන්ට් කරපු පොරවල් දිහා බැලුවම තේරෙනවා.. ඔලුව කසා ගන්න බැරි අය, නිකන් දෙන බෝට්ටු එපාලු. ආණ්ඩුව හිඟන්නොලු.. පිස්සුද?.. තමන්ගේ බිරිය බැලමෙහෙවර කරල එන සල්ලි හොඳයි. ඒත් මේ වගේ ආධාර එපාලු..පිස්සුද? හැටිද මේ අයගේ..