(යොහාන් භාසුර)
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද (16) සහභාගි වූ තුන්වැනි තරගයේදී ඕස්ටේ්‍රලියාව හමුවේ කඩුලු 10 කින් පරාජය විය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 112
(හර්ෂිතා මාධවී 34, චමරි අතපත්තු 16, විශ්මි ගුණරත්න 24, නිලක්‍ෂි සිල්වා නොදැවී 15, මේගන් ෂූට් 24/4)
ඕස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් පිල ඕවර 15.5 කදී කිසිවකු නොදැවී 113
(ඇලිස්සා හේලි නොදැවී 54, බේත් මුනෙයි නොදැවී 56)
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති
පැරකුම් Friday, 17 February 2023 03:33 AM
කෙල්ලන්ට ගාස්තු වැඩි කරනකොට මට හි්‍තුන ඕක වෙයි කියල.
Perera Friday, 17 February 2023 11:48 AM
ඕවා ඔහොම තමයි... දිනනවා පරදිනවා.. මොකක් වුණත් මොකක් වුණත් ඕනවට වඩා උඩපනින්න ලතවෙන්න එපා...