(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාසල් දරුවන්ට ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබාදීමේ වගකීම රජය පැහැර හැර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි.
මාර්ගගත අධ්‍යාපනය සඳහා දරුවන්ට දත්ත සහ උපකරණ ලබාදීමද රජය පැහැර හැර ඇතැයි ඔහු චෝදනා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කතාකරලා ඉවර වුණාට පස්සේ දැන් තමයි මෙයාට මතක් වෙලා තියෙන්නේ... අනේ අපිට විපක්ෂ නායකයෙක් වත් නැහැනේ... කාගෙ පිහිටක්ද?.
සජිත් මහත්තයාට යෝජනා කරනවා ඔන්ලයින්වලින් කාටද වාසියක්, කාටද අවාසියක් කියලා හොඳට හොයලා බලලා රටට හෙළි කරන්න කියලා... ස්තුතියි...!!!