(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඔන්ලයින් අධ්‍යාපනය සඳහා සහාය දීමට එකම එක පෞද්ගලික රූපවාහිනි නාලිකාවක්වත් කැමති වූයේ නැතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ,විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.
රාජ්‍ය ඇමැතිවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හින්දි, දෙමළ චිත්‍රපට පෙන්නන්නේ කොහොමද එතකොට...? අධ්‍යාපනය වගේද ඒක?.
ඔහේලාට කිසි බලයක් නෑ රූපවාහිනී ආයතනයක් වත් පාලනය කරන්න. ඒකට හේතුව ඒවා ඔහේලට කඩේ යන හින්දා එයාලාට බරකරලා කියන්න කොන්දක් නෑ. හැබැයි මාස්ක් එකක් නැති මිනිස්සු බල්ලො, බළල්ලු වගේ උස්සාගෙන යන්න පණ තියනවා.
ඇයි පුද්ගලික නාලිකාවලට දොස් කියන්නේ? රජයේ නාලිකාවල අරඹන්න... එතකොට ඒ නාලිකා වැඩිපුර ජනප්‍රිය වෙයි...
හොඳ අදහස්වලටත් ඉඩක් දෙන්න. තමන්ගේ වාසියට විතරක් වැඩකරන්නේ නැතිව...
එක්තරා නාලිකාවක විකාශනය කරනවා. මිනිස්සු නොමග යවන්න එපා බොරු කියලා...
දුන්නේ නැතිනම් ඒගැන රටට ප්‍රකාශ කර, අධිකරණයට ගියේ නැත්තේ මොකද?