
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ජාතික රෝහල් ශාඛාව අද (3) පස්වරුවේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණය කළහ.
රාජ්‍ය , අර්ධ රාජ්‍ය , පෞද්ගලික , සේවක වැටුප රුපියල් පහළොස් දහසකින් වැඩි කරන ලෙසත් සතියේ වැඩ කරන්න අමතර පැය අටට වැටුපෙන් 1/30 ක දීමනාවක් ලබා දෙන ලෙසත් , රෝගීන්ට සියලු ඖෂධ ලබා දෙන ලෙසත් , අයවැයෙන් පොරොන්දු වූ රුපියල් 15,000 නිල ඇඳුම් දීමනාව වහා ලබා දෙන ලෙසත් , ඇතුළු තවත් ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් ඔවුහු මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
( ඡායාරූප ගයාන් අමරසේකර )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd