(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතේ පළමු වන නව කොරෝනා ආසාදිත රෝගියා අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමත් සමඟ අකුරණ නගරය ඇතුළු අවට ප්‍රදේශ සම්පූර්ණයෙන් වසා ඇති අතර මහනුවර මාතලේ ඒ 09 මාර්ගය අඹතැන්න කුඩුගල සිට බලකඩුව දක්වා වූ කොටසද වසා තිබේ.
මේ හේතුව නිසා මාතලේ දක්වා ගමන් කරන වාහන කටුගස්තොට වත්තේගම මාර්ගය හෝ වෙනත් විකල්ප මාර්ගය ක් භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කෙසේ නමුත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වන වාහනවලට මෙම මාර්ගයේ ගමන් කිරීමට අවසර ලබා දුන්නත් අදාළ ප්‍රදේශයේ කිසිදු ස්ථානයක නැවැත්වීමට අවසර ලබා නොදෙන බවත් පොලීසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඒ 9 මාර්ගයේ කොටසක් වසයි