
(සුජිත් හේවාජුලිගේ)
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ඇතුළු ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කර ඇත.
මෙසේ නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කර ඇත්තේ
එච්. කේ.ආර් ප්‍රනාන්දු(රාජ්‍ය බුද්ධි සේවාව), පොලිස් එම්.මෙන්ඩිස් (මඩකලපුව පොලිස් මූලස්ථානයේ විශේෂ රාජකාරී), කේ යූ .කළු පහන(නුගේගොඩ) , ප්‍රියන්ත ලියනගේ (විශ්‍රාමික) සහ අාර්.රාජපක්ෂ (පොලිස් විද්‍යාලය) යන මහත්වරු වෙති
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව මෙම උසස් වීම් දෙනු ලැබ ඇත්තේ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd