
(සුජිත් හේවාජුලිගේ )
පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් හඳුනාගැනීම සඳහා පරිගණක යෙදවුමක් (ඇප්) හඳුන්වා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.
පූර්ණ එන්නත්කරණයට ලක් නොවූවන්ට පොදු ස්ථාන තහනම් වන නීතිය අප්‍රේල් 30 වෙනිදා සිට ක්‍රියාත්මකවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු, මංකොල්ලකාරයින්ව හඳුනා ගන්න ඔය වගේ ඇප් හදන්න බැරිද?
ආ මෙන්න වැඩ.. ඇමෙරිකාවේවත් නැතුව ඇති මෙහෙම ඇප්.. නුඹලා අපේ සර්ට බැන්නාට මෙහෙම දේවල් ඇමෙරිකාවේ වත් වෙනවාද කියන්න බලන්න. දැන් රටේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. අපි තමයි හොඳටම කලේ...!
වැක්සීන් 3ම ගත්තත් කොරෝනා හැදෙනවා. ඔය වැක්සීන් තනිකරම බොරුවක්.. ඕක ව්‍යාපාරයක්..., බොරුවට මුදල් නාස්ති නොකර ඩෙංගු නැතිකිරීමට කාලය, මුදල් යොදවන්න.
තුන්වෙනි මාත්‍රාව ගහලා නැති සංකූලතා හැදුනු අය, මැරුණු අය.. මේ දත්ත ගැන දොස්තර මහත්තයා මොකද කියන්නේ? අපි මැරෙන්න බය නැහැ. නමුත් විඳවලා මැරෙන්න අපිට ඕනෑ නැහැ. පොදු තැන් තහනම් කරලා පෙන්වන්නකෝ.. එතකොට ලොක්කාගේ දේශපාලන රැස්වීම් වලටත් සෙනග ගෙනියන්න බැරිවෙයි. අපිට සතුටුයි.