අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සඳහා මේ වන විට බොහෝ මැති ඇමැතිවරු පිරිසක් සහභාගී වි සිටිති.
මේ වන විට අගමැති මහින්ද රාජපක්ෂ මහතා , හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සඳහා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේය.
නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විටත් පැමිණ නොමැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කලුපටි පැඳැල පාර්ලිමේන්තුවට පැමිණ සිටිති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල් කල් තැබු පාර්ලිමේන්තුව මෙලෙස පළමු වරට මෙලෙස රැස්වීමට නියමිතය.
(36698)




(ඡායාරූප ලහිරු හර්ෂණ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුපටි නොවෙයි බෙල්ලේ ලණුවක් දාගෙන ආවත් අපිට කමක් නැත. නුඹලා මේ අවුරුදු තුනහමාරට මෙරටට කල නස්පත්තියට අවස්ථාව පැමිණිවිට හොඳ ලණුවක් දමන්නම්.
මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ගෝලබාලයෝ අකමැති වුනේ 2015/01/08 වෙනිදා මෛත්රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කරේ පාර්ලිමේන්තුවේ 160/ 225 වඩා දී මූ ජයරත්න මහතාට බහුතර බලය තියෙද්දී බව කවුරුත් දන්න කාරණයක්. (තරුණ ප්රජාව මහින්ද අගමැතිවරයා සමගයි)