IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


එකම පවුලේ 11කට කොරෝනා

(උපාලි රණවීර)

හේනේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ ඉඹුල හන්දිය ප්‍රදේශයේ එකම නිවසේ එකොළොස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම කාර්යාලය තොරතුරු පවසයි.

හේනේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ වී සුරවීර මහතා සඳහන් කළේ එම නිවසේ ආච්චි සීයා මව පියා ඇතුළු දරු මුණුබුරන් පිරිසක් මෙසේ රෝගයට ගොදුරු වී ඇති බව ය.

මොවුන් අතර නතර පාසල් සිසු සිසුවියන් හතර දෙනෙකු ද සිටින බව ඒ මහතා පැවසීය එම පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර හැරීමට පියවර ගත් බව පැවසූ ඒ මහතා සමීපතම ආශ්‍රය කළ පිරිස් සොයා නිරෝධායනයට යොමු කරන බවද කීවේය.

 



අදහස් (2)

එකම පවුලේ 11කට කොරෝනා

pakeer Friday, 11 June 2021 06:36 PM

එකට හිටියාම, ඉතින් හැමෝටම හැදෙනවා තමයි...

:       0       4

Sri Lanka Saturday, 12 June 2021 01:03 PM

කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 142 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 78 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 450 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site