IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


එකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය උද්ඝෝෂණයක

ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් එකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී  අද (20)  උද්ඝෝෂණයක නිරත විය.

එහිදි ඔහුන්ගේ උසස් විම් වැටුප් වර්ධක සහ ප්‍රවාහන දිමනා ලබාදෙන ලෙස ඉල්ලිම් කරමින් උද්ඝෝෂණයේ යෙදිණ.

(ජයාරුප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (2)

එකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය උද්ඝෝෂණයක

විපරමා Wednesday, 20 August 2025 05:16 PM

උද්ඝෝෂණ කරන එක අපේ රටේ පුරුද්දක් වෙලා? චීවරධාරියාටත් වෙන වැඩක් නැතුවා....

:       4       7

Asiri Rathnayake Wednesday, 20 August 2025 05:49 PM

රැවුල වවපු චීවරධාරියොත් සෞඛ්‍ය සේවයේ ඉන්නවා කියලා දැනගත්තේ අද...

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17394 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site