
(ටෝනි කරුණානායක)
අනියම් බිරිඳක් සමග එකම නිවසක පවුල් කෑ මිතුරන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලකදී එක් අයකු අනෙකා තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .
මිනුවන්ගොඩ , පත්තඩුවන , දේවාලවත්ත ප්‍රදේශයේ අනියම් බිරිඳක් සමග ජීවත් වු රාජපක්ෂ ආරච්චිගේ විජේසිරි නැමැති 42 හැවිරිදි පුද්ගලයාව මෙසේ ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.
මිනුවන්ගොඩ , පත්තඩුවන දේවාලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සැකකරු සහ මරණකරු කාන්තාවක් සමඟ ජීවත් ව ඇති බව පොලිසිය පවසයි.
ගස් කැපීම ඇතුළු කුලී වැඩ කරන මරණකරු සහ සැකකරු බීමත්ව සිටියදී දෙදෙනා අතර වෙලදසැලක් අසලදී ආරවුලක් ඇති වී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.
ඔවුන් පදිංචි සැකකරුට අයත් නිවස ඉදිරිපිටදී එම මිතුරන් දෙදෙනා අතර නැවත ඇති වූ ආරවුලේදී සැකකරු තම මිතුරාව මෙසේ තියුණු ආයුධයකින් කපා කොටා එම ස්ථානයේදීම ඝාතනයට ලක් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සදහන් කලේය .
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක් කතක් සමග එකට පවුල් කා මරා ගනී
sam Monday, 03 April 2023 10:47 AM
ලංකාවෙ වෙන ඔනෙම නරක වැඩකටම රාජපක්ෂ කියන නම කොහෙන් හරි ගෑවිලා ඇති.
පිටිගල මිලානෝ Monday, 03 April 2023 12:05 PM
සිංහයෙක්ට දාව පැවත එන පරපුරක් වන සිංහලයන්ගේ පැරණි ක්‍රමයක් එකගෙයි කෑම. ඒ කියන්නේ පිරිමි කීපදෙනෙක් එක් ගෑණියෙක්ව ගෙදර තියාගෙන කාලය වෙන් කරගෙන තනිි තනිව සංවාසයේ යෙදීම.
samanMonday, 03 April 2023 01:29 PM
ඔයා සිංහලයෙක් නෙමේද?
පිටිගල මිලානෝMonday, 03 April 2023 02:23 PM
ලැජ්ජාවටද ඇහුවේ…? මම කිව්වේ ඇත්තක්නේ….. සමූහ සංවාසය අපිටම ආවේනික දෙයක්…
ගනේගොඩ Monday, 03 April 2023 03:23 PM
සිංහයා කියන්නේ තිරිසනෙක් බව අමතක නොකරන්න...!
Nimal Monday, 03 April 2023 02:02 PM
පිටිගල මිලානෝ, ඔයත් එහෙමද?
පිටිගල මිලානෝMonday, 03 April 2023 02:27 PM
තවම සමූහ සංවාසයේ යෙදිලා නැහැ... නමුත් අවස්ථාවක් ලැබුණොත් නොකර ඉන්නත් බැරි නැහැ. අපේ සිරිත් විරිත් අපිම ආරක්ෂා කරන්න එපැයි.