( පැතුම් දර්ශන)
රටේ ජනතාවගේ ජීවන බර දිනෙන් දින ඉහළ යාමත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව මුනිවත රකින බවත් පවසමින් ඊට විරෝධය දක්වා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතාවක් අද(15)දහවල් හොරොව්පොතාන නගරයේදී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂයේ හොරොව්පොතාන ආසන සංවිධායක ඩේරියන්ස් ද සාකෝ මහතා ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණ අතර ඒ සඳහා විශාල පිරිසක් ද එක්ව සිටියහ .
හොරොව්පොතාන මහජන බැංකුව අසලින් උද්ඝෝෂණය ආරම්භ කළ උද්ඝෝෂකයෝ පා ගමනින් හොරොව්පොතාන බස් නැවතුම්පළ ඉදිරිපිටට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය නිරත වුහ.
විරෝධතාවය ආරම්කොට පැයක පමණ කාලයක් සාමකාමීව උද්ඝෝෂණය කළ උද්ඝෝෂකයෝ පසුව මාධ්‍ය වෙත සිය අදහස් පළ කිරීමෙන් පසු විසිර ගියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
එ.ජා.ප.යේ උද්ඝෝෂණයක් හොරොව්පොතානේ