
(මනෝප්‍රිය ගුණසේකර, ජයන්ත දිසානායක සහ සිසිර අබේකෝන්)
තරුණයකු අතරුදන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව කුරුණෑගල අධිකරණයෙන් ඇප ලැබූ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා ඇප සම්පූර්ණ කිරීමෙන් අනතුරු පොල්ගහවෙළ අධිකරණයෙන් පිටව ගියේය.
රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිරි ඇප දෙකක් සහ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට බාරදීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා ඔහු මුදා හැරීමට නියම කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෝබිලා මීක් නෑ. අත් අඩංගුවට ගත්තු වෙලාවේ ලියපු හෑලි..
මේවා උනේ අදෘශ්‍යමාන බලවේගෙක බලපෑමෙන් බව පැහැදිලියි. එක පුද්ගලයෙකුගේ කට උත්තරයක් මත ඉතා ජේෂ්ඨ හමුදා නිළදාරියෙක්ව අත් අඩංගුවට අරන් උසාවියට බොරු කිය කියා රිමාන්ඩ් එකේ තියා ගැනීමට උවමනා උනේ කාටද? මෙහෙම ආන්ඩු කරන්න එපා. නිකන් ඉල්ලන් කන්න හදන්න එපා.