(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා උස පැනීමේ ශූර උෂාන් තිවංක පෙරේරා ඇමෙරිකානු ටෙක්සාස් රිලේස් උසස් අධ්‍යාපන ආයතන ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාව අලුත් කිරීමට අද (28) පෙරවරුවේ සමත් විය.
එහිදී උෂාන් මීටර 2.28 ක උසක් පැනීමට සමත් වූ අතර එහි පැරණි වාර්තාව 2004 වසරේ මංජුල කුමාර වීරසේකර මීටර 2.27 ක් පනිමින් පිහිටුවා තිබුණි.
උෂාන් මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd