(ඉන්දිකා රාමනායක)
උම්බලකඩ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත කෝටිපති ව්‍යාපාරියෙක් සහ ඔහුගේ ගෝලයෙක් වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම ව්‍යාපාරිකයා සහ ගෝලයා බොරැල්ලේ පදිංචිකරුවන් බවත් ඔවුන්ට මීට පෙර මත්කුඩ් ජාවාරම් සම්බන්ධයෙන් නඩු ගණනාවක් ඇති බවත් පොලිසිය පවසයි.
මෙම ව්‍යාපාරිකයා උම්බලකඩ ව්‍යපාරය මහා පරිමාණයෙන් කරගෙන යන බවත් එම ව්‍යාපාරයට මුවා වී මොහු සූක්ෂම ලෙස මත්කුඩු ජාවාරම සිදුකර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් නඩු අහල තියෙන තරම පෙනෙනව.එල්ලපල්ලා මූව
හෙරොයින් වලට ක්‍රියාත්මක වෙන මරණ දඬුවමක් අවශ්‍යයි